Saturday, April 25, 2026
HomeදේශීයBREAKING NEWS: කොළඹ සහ ගාල්ල ප්‍රදේශවලට භූ කම්පනයක්

BREAKING NEWS: කොළඹ සහ ගාල්ල ප්‍රදේශවලට භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණින් 12000Km එපිට මුහුදේ භූ චලනයක් ඇතිව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.8ක් ලෙස සටහන් ඇති බව සඳහන්.

මෙම භූ චලනයේ බලපෑම කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල යන ප්‍රදේශවලට දැනී ඇති බව  භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

READ:   UPDATE: පියත් නිකේෂලට සහ කඩුවෙල හිටපු උප නගරාධිපතිට ඇප..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්