Saturday, September 12, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ උස පැනීමේ ශුර උෂාන් තිවන්ක නව දකුනු ආසියානු වාර්තාවක් පිහිටුවයි.

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ශුර උෂාන් තිවන්ක නව දකුනු ආසියානු වාර්තාවක් පිහිටුවයි.

ඔහු මේ වාර්තාව පිහිටුවන්න සමත් වුනේ, මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන Lone Star Conference Championship එකේ දීයි.

 Ushan Thiwanka 

මෙහිදී ඔහු මීටර 2.30ක් උසක් වාර්තා කළ අතර එය දකුණු ආසියානු වර්තාවක් වනවා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වේද ඔහු වන අතර එයි උස වන්නේ මීටර 2යි 28ක්.

උෂාන් තිවංක මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරනවා.
ශ්‍රී ලංකාවේ හිටපු උස පැනීමේ ශුර මංජුල කුමාර තරග බිමෙන් ඉවත් වීමෙන් පසු දැන් අවධානය යොමුව තිබෙන්නේ උෂාන් වෙතයි.

හිටපු උස පැනීමේ ශූර මංජුල කුමාර
READ:   Spring Meeting 2023 ඇමතීමට ශ්‍රී ලංකාව සූදානම්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්