Friday, September 11, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට රජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අද (30) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මුදල් කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇත.

මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව හෙට (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   අවුරුදු 18 ට වැඩි අයට අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්