Thursday, April 23, 2026
Homeදේශීයබස් රථයක හදිසි ගින්නක්

බස් රථයක හදිසි ගින්නක්

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේ දී ගිනි ගෙන තිබෙනවා.

අද (30) අලුයම බස් රථය මෙලෙස එක්වරම ගිනි ගෙන තිබේ.

ඒ වන විටත් බස් රථයේ සියලු ආසන වල පාහේ මගීන් සිට ඇති අතර ගින්නෙක් කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.

කෙසේවෙතත් ඇතැම් මගීන්ගේ ගමන්මළු හදිසි ගින්නෙන් විනාශ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පාලවිය ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා තිබේ.

බස් රථය මුළුමනින්ම පාහේ ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.Z

READ:   "ආත්ම ගරුත්වය වෙනුවෙන්, මගේ ආසම රස්සාව මම අත්හැරියා" - ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් සංවේදී Fb සටහනක් තබමින් මාධ්‍ය ජීවිතයට සමුදෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්