Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ලෝක බැංකුවේ අනුමැතිය හිමිව ඇත.

ඉන් ඩොලර් මිලියන 500ක් අයවැය පරතරය අඩුකිරීම සඳහාත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් වෙන් කර තිබේ.

READ:   How much water do you need to drink a day? Tom Parfitt·SEO Editor, Yahoo UK
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්