Thursday, July 23, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: බැංකු ගැන විශේෂ තීරණයක්!

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: බැංකු ගැන විශේෂ තීරණයක්!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා තිබේ.

මේ වන විටත් බැංකු 50% ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

READ:   ඉන්ධන ගැන දැනුම්දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්