Friday, June 5, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරේ..

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙනවා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉකුත් වසරේ අරගලය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සිදුවූ අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

READ:   සුපිරි පාපන්දු තරුව මෙලොව හැරයයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්