Friday, September 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් ලකුණු 246ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ලකුණු 246ක ඉලක්කයක්

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 245ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 75ක් (85) සධීර සමරවික්‍රම ලකුණු 26 ක් සහ චරිත් අසලංක පන්දු 65කදී ලකුණු 63ක් වශයෙන් රැස් කළා.

ස්කොට්ලන්තය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Mark Watt කඩුලු 03ක් සහ Chris Sole කඩුලු 02 ක් වශයෙන් දවාගත්තා.

ඒ අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 246ක ඉලක්කයක් හබා යෑමට හබා යෑම සඳහා ස්කොට්ලන්තය කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   නිදහස වෙනුවෙන් 146කට නිදහස
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්