Friday, July 10, 2026
Homeදේශීය"මහාවංශය" ලෝක මතක ලේඛන උරුමයක් ලෙස නම් කෙරේ..

“මහාවංශය” ලෝක මතක ලේඛන උරුමයක් ලෙස නම් කෙරේ..

යුනෙස්කෝ සංවිධානය විසින් “මහාවංශය ” ලෝක මතක ලේඛන උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

කිපූ. 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන රචනා සහිත “මහාවංශය” ලක්දිව මහා විහාර ඉතිහාසය මූලික කරගෙන පාලි භාෂාවෙන් රචනා වී ඇති මෙරට ඓතිහාසිකම ග්‍රන්ථයක් වේ.

මහා විහාරික මහානාම හිමි විසින් මෙම ඓතිහාසික කාව්‍ය ග්‍රන්ථය රචනා කර ඇත.

යුනෙස්කෝ සංවිධානය විසින් 2023 ලෝක මතක ජාත්‍යන්තර ලේඛන උරුම 64ට මහාවංශය ද ඇතුළත් කර තිබේ.

READ:   ප්‍රදේශ රැසකට සවස් වරුවේ වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්