Tuesday, July 21, 2026
Homeදේශීයදුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි..

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි..

පොල්ගහවෙලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

ඒ, කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ තැපැල් දුම්රියයි.

නමුත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා

READ:   පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන කළ 18ක් අත්අඩංගුවට - පොලිසියේ නවතම මෙහෙයුම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්