Tuesday, September 15, 2026
Homeක්‍රීඩාකොදෙව්වන්ට එරෙහි කාසිය වාසිය නෙදර්ලන්තයට

කොදෙව්වන්ට එරෙහි කාසිය වාසිය නෙදර්ලන්තයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 07ක් අවසනයේ කිසිවෙකු නොදැවී ලකුණු 34ක් ලබා ගෙන සිටිනවා.

මේ අතර සිම්බාබ්වේ හා අමෙරිකා එක්සත් ජනපදය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

READ:   ජන ජීවිතය අඩාල නොකර නිසි වැඩපිළිවෙළකට උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්