Monday, November 16, 2026
Homeදේශීයරිෂාඩ්ගේ මන්ත්‍රීකම නැති නොවෙන්නට කළ යුතු දේ තියෙනවා

රිෂාඩ්ගේ මන්ත්‍රීකම නැති නොවෙන්නට කළ යුතු දේ තියෙනවා

මරාගෙන මැරෙන තරස්තවාදීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පිත්තල බඩු දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (06) සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ තනතුර අහිමි කිරීමක් කිසිසේත් සිදු නොවනු ඇති බව කී එස්.බී. දිසානායක මහතා එම මන්ත්‍රී ධුරය රැකගැනීම සඳහා ඔහුට කළ යුතු දේ තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   තිස් වසරක යුද්ධය නිමා වී අදට වසර 15යි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්