මරාගෙන මැරෙන තරස්තවාදීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පිත්තල බඩු දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (06) සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ තනතුර අහිමි කිරීමක් කිසිසේත් සිදු නොවනු ඇති බව කී එස්.බී. දිසානායක මහතා එම මන්ත්‍රී ධුරය රැකගැනීම සඳහා ඔහුට කළ යුතු දේ තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
රිෂාඩ්ගේ මන්ත්‍රීකම නැති නොවෙන්නට කළ යුතු දේ තියෙනවා
නවතම වීඩියෝ
-
🔴පූජිත ලියුම යවපු තැන් ගැන රවී දීපු නිශ්චිත සහතිකය.කළකට කලින් කියපු ලියුමේ හුටපටේ ආන්දෝලනාත්මක කෑල්ල
-
ලංකා සීනි සමාගම සහ BCC ලංකා එක්කර සමූපකාර ජාලය ශක්තිමත් කරන්න ගත් ඓතිහාසික තීරණය චතුරංග කියයි.
-
බන්ධනාගාර ඔත්තු සේවා කෝ??පාලනය කරා කියන එකනෙවයිනේ උත්තරේ??මහර සිද්ධිය ගැන තිස්ස මතු කලදේ.
-
එල්නීනෝ ලානීනාට මුහුණ දීමට අන්තර් ආයතන සම්බන්ධීකරණයෙන් කාර්ය සාධක බලකායක් අවශ්‍යයි.- සජිත්


