Monday, September 14, 2026
Homeදේශීයරථවාහන දඩ මුදල් ඉහළ දැමීමේ තීරණයක්

රථවාහන දඩ මුදල් ඉහළ දැමීමේ තීරණයක්

රථවාහන නීතිරීති උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව පනවන දඩ මුදල් ඇතුළු දඩුවම් ඉහළ දැමීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

නවීන තාක්ෂණය යොදා ගනිමින් රියදුරන්ගේ සෞඛ්‍ය සහ මානසික තත්වය පරික්ෂා කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවා.

READ:   අනුර සජිත් විවාදය ගැන වැරදි තොරතුරු සමාජ ගත කරන්නෙපා - ජාතික ජන බලවේගය ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්