Sunday, September 13, 2026
Homeක්‍රීඩාබිරිඳ⁣ ක්‍රීඩා කරන ක්‍රිකට් තරගය බලන්න පෝලිමේ යන මිචෙල් ස්ටාක්

බිරිඳ⁣ ක්‍රීඩා කරන ක්‍රිකට් තරගය බලන්න පෝලිමේ යන මිචෙල් ස්ටාක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පෝලිමක සිටින ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අවධානය යොමුව ඇත.

තම බිරිඳ ක්‍රීඩා කරන ක්‍රිකට් තරගය නැරඹීමට පෝලිමක යන ස්ටාක් මෙලෙස කැමරා කාචයෙහි සටහන්ව තිබේ.

එම ඡායාරූපය එක්කර මුහුණු පොත තුළ තබා තිබූ සටහනක් පහතින්

හිතන්නට යමක් ..

නීතිය හා පද්ධති ඇති තැන එක ක්‍රීඩා පාර්ශ්වයක ඔබ තාරකාවක් වුවද ඔබේ බිරිද පිටියේ නායිකාව වුවද අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට පිටින් යා නොහැකිය.

file
READ:   දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්