Monday, September 28, 2026
HomeදේශීයUPDATE: මොස්කව් නුවරට විශේෂ නිවාඩුවක්

UPDATE: මොස්කව් නුවරට විශේෂ නිවාඩුවක්

එළඹෙන සදුදා දිනය මොස්කව් නුවර ව්ශේෂ නිවාඩු දිනයක් කිරීමට තීරණය කර තිබෙනවා.

අවදානම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එරට බලධාරීන් පවසයි.

ඇතිව ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් හැකිතාක් පිටත නොයා නිවස් තුළම රැදී සිටින ලෙස බලධාරීන් මොස්කව් වැසියන්ගෙන් ඉල්ලා සිටී.

READ:   ලුණුගම්වෙහෙරේ වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්