Friday, September 11, 2026
Homeදේශීයබෞද්ධ කොඩියක් අත දරා ගම්මන් පිල කුරුන්දි විහාරය බේරගන්න යයි

බෞද්ධ කොඩියක් අත දරා ගම්මන් පිල කුරුන්දි විහාරය බේරගන්න යයි

පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා කුරුන්දි විහාරයේ සංචාරක නිරත වී තිබෙනවා.

පුරාවිද්‍යාව වශයෙන් වසර 2100 ක් පැරණි වටිනාකමක් සහිත ස්ථානයක් ජාතිවාදීන් කියන ආකාරයට බේදා දීමට රජය කටයතු කරන බව ඔහු ප්‍රකාශ කළා.

එවැනි වටිනා ස්ථානයක් බේරා ගැනීම සඳහා එක්විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ පිළිබඳ තවදුරටත් විස්තර පහතින්,

READ:   අයවැය අවසන් ඡන්ද විමසීම අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්