Saturday, July 25, 2026
Homeදේශීයශ්‍රී ලංකාව තේ වලින් ඉන්ධන ගන්න යයි..

ශ්‍රී ලංකාව තේ වලින් ඉන්ධන ගන්න යයි..

ඉරානයෙන් මෙරටට ලබා ගන්නා ඉන්ධන වෙනුවෙන් මෙරට තේ නිෂ්පාදනයන්වලින් පිටවීමත් කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා දෙරට අතර එකඟතාවයට 2021 වසරේ දී පිවිස තිබේ.

ඒ අනුව පළමුව ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් ඉරානයට තේ අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ දෙරට අතර සිදුවන මෙම ගණුදෙනුවේ දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව තේ මෙරට අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීම් කරයි.

මේ අතර ඉරාන ජාතික තෙල් සමාගම ද රියාල් මගින් අදාළ ගෙවීම් සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් නෑ - ජනාධිපති ලේකම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්