Tuesday, November 17, 2026
HomeදේශීයBREAKING NEWS: පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මරුට

BREAKING NEWS: පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මරුට

පොලිස් අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිරිජ්ජවිල වාරය පොලිසිය තුළ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකි.

ඔහු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙනවා.

අදාළ පුද්ගලයා 47 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.

READ:   සමාජ මාධ්‍ය කැලඹූ පාසල් සිසුන් 5දෙනා අත්අඩංගුවට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්