Wednesday, June 17, 2026
Homeදේශීයහරීන් බලන්නට ආ රනිල්

හරීන් බලන්නට ආ රනිල්

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (27) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට මන්ත්‍රීවරයා සිටින රෝහල වෙත ගියේය.
මන්ත්‍රීන්ට හිරිහැර කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් වන බවත් මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටියදී තවත් නඩුවක් ගොනු කර ඇති බවත් කී රනිල් වික්‍රමසිංඅ මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   රනිල් හසුරුවන්නේ කව්ද ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්