Friday, August 14, 2026
Homeදේශීයඅනුරගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද?

අනුරගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද?

සිය ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රටේ ආර්ථිකය විනාශ කරන චෞර වළල්ලක් සිටින බව පාර්ලිමේන්තුවදී කී මන්ත්‍රීවරයා එවැන්නන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන්ද විමසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   ජනතාව රට විකුණන්නට ආණ්ඩුවට බලය දී නැහැ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්