Tuesday, July 28, 2026
HomeදේශීයBREAKING NEWS: එළවපු ජනක වෙනුවට PUCSL සභාපති පුටුවට අලුත් මුහුණක්

BREAKING NEWS: එළවපු ජනක වෙනුවට PUCSL සභාපති පුටුවට අලුත් මුහුණක්

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ජනක රත්නායක මහතා මීට පෙර කටයුතු කළා.

විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ගෙනා ආ යෝජනාව සම්මතවීමෙන් අනතුරුව ඒ මහතා පසුගිය දා ධුරයෙන් ඉවත්කරණු ලැබුවා.

READ:   වට්ස්ඇප් වෙතින් තවත් සුපිරි හඳුන්වාදීමක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්