Friday, April 17, 2026
Homeදේශීයආරක්ෂක ඇමතිගෙන් පාතාලයට අනතුරු ඇඟවීමක්

ආරක්ෂක ඇමතිගෙන් පාතාලයට අනතුරු ඇඟවීමක්

බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනිඅවි ඇත්නම් එම ගිනිඅවි පොලිසියට භාරදීම සඳහා පොදුසමාකාලයක් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

මෙම පොදුසමාකාලය ජූලි 31 දක්වා ක්‍රියාත්මක යි.

එම කාලයේදී භාරනොදෙන ගිනි අවි සොයා පොලිසිය හා බුද්ධි අංශ එක්ව වැටලීම් ක්‍රියාත්මක කරීමට නියමිත බව අමාත්‍යවරයා පවසා තිබේ.

රටේ ආරක්ෂාව පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකිදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

READ:   අද සවස් වරුවේ වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්