Sunday, September 13, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (23) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

පන්දුවට පහරදීම සඳහා ඕමාන කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   මෙහෙකාර කාන්තාව මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: විමර්ශන CIDයට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්