Sunday, July 26, 2026
Homeදේශීයජුනි 30 විශේෂ නිවාඩුවක්

ජුනි 30 විශේෂ නිවාඩුවක්

ජුනි 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1971 අංක 29 දරන නිවාඩු දින පනතේ 10(1) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදු කර තිබේ.

READ:   හොරොව්පොතාන රිය අනතුරින් යුදහමුදා සෙබලකු ඇතුලු 02 මරුට රියදුරා අනුරාධපුර ශික්ෂණ රෝහලේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්