Wednesday, June 10, 2026
Homeදේශීයකොළඹට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 ,15 යන ප්‍රදේශ සඳහා ජලය අත්හිටවනු ඇති.

මෙම ජල කප්පාදුව හෙට උදෑසන 8.00සිට මධ්‍යම රාත්‍රී 12.00 වන තෙක් ක්‍රියාත්මක යි.

අඹතලේ ජල සැපයුමේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා.

READ:   පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් තොර ආයතනයක් විදිහට කටයුතු කරනවා! - ඇමති ටිරාන් අලස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්