බ්‍රොයිලර් කුකුළු මස් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය අඩාල වෙමින් පවතින බව එම නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයෝ ඊයේ (22) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.
බලධාරීන්ට මේ බව දැනුම් දුන්නද මේ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙම අසීරුතාවට මුහුණ දෙමින් ඇති බවත් එම ව්‍යවසාකයෝ වැඩිදුරටත් පැවසූහ.
බ්‍රොයිලර් චිකන් අවදානමක
නවතම වීඩියෝ
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
🚨"වසර දෙකයි - රටට සුබයි" ජනපති එන මාලිමාවේ ගොවි රැළිය ඇරඹෙයි.
-
පෝට්ටු වේදිකාවට නැංඟ විමල් අර්චුනාට ලැබුණු පිළිගැනීම මෙන්න..
-
🚨"ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින ජනසටන" පොහොට්ටුවේ අනුරපුර මහ රැලිය ඇරඹෙයි.මේන් සෙනඟ..


