Monday, September 14, 2026
Homeදේශීයහරීන් ප්‍රනාන්දුට තවත් තනතුරක්

හරීන් ප්‍රනාන්දුට තවත් තනතුරක්

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපතිවරයකු ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර තිබේ.

READ:   සමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්