Monday, September 14, 2026
HomeදේශීයBREAKING: ත්‍රී රෝද රථයකට පොලිසියෙන් වෙඩි

BREAKING: ත්‍රී රෝද රථයකට පොලිසියෙන් වෙඩි

ගාල්ල කරාපිටියේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකළ බව පොලිසිය පවසනවා.

ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් තිබේ.

READ:   චීනෙට වගේ බින්න බහින්න දුන්නේ නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්