Thursday, June 4, 2026
HomeදේශීයUPDATE: සබ්මැරීනයේ ඔක්සිජන් නිමා වන වේලාව ගණනය කෙරේ..

UPDATE: සබ්මැරීනයේ ඔක්සිජන් නිමා වන වේලාව ගණනය කෙරේ..

ටයිටනික් නෑවේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අත්ලාන්තික් මුහුදේ දී අතුරුදහන් වූ සබ්මැරීනය තුළ වන ඔක්සිජන් එක්සත් රාජධානියේ වේලාවෙන් අද (22) දහවල් 12.08ට අවසන් වන බවට පුරෝකථනය කර ඇත.

ශබ්දය අනාවරණය කර ගත් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසනවා.

READ:   බස්නාහිර පාසල් ළමුන්ට විශේෂ අවසරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්