Saturday, September 12, 2026
Homeදේශීයපඩිපෙළකින් වැටී බිළිදෙකු මියයයි

පඩිපෙළකින් වැටී බිළිදෙකු මියයයි

දඹගල්ල, මඩල්ල ප්‍රදේශිය සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක් අතර තුර පඩිපෙළකින් ඇද වැටුණු ළදරුවෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සැණකෙළියේ මාරක ළිඳේ පඩිපෙලින් ඇද වැටී ඇති ළදරුවා මොණරාගල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21) මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 යි මාස 11 ක්වූ කහටගස්දිගිලිය ප්‍රදේශයේ බිළිදෙකි.

මෙලෙස මියගොස් ඇත්තේ මාරක ළිඳෙහි හිමිකරුගේ ලොරි රථයෙහි රියදුරාගේ දරුවා බව පොලිසිය පැවසුවා.

READ:   BREAKING NEWS: හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්