Tuesday, September 15, 2026
Homeක්‍රීඩාකැම්ෆර්ගෙන් සුපිරි පිතිකරණයක්

කැම්ෆර්ගෙන් සුපිරි පිතිකරණයක්

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ B’ කාණ්ඩයේ ස්කොට්ලන්තය හා අයර්ලන්තය අතර අද (21) පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 286 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Curtis Campher ලකුණු 120 ක් පන්දු 108කදී රැස් කිරීම කැපී පෙනුනා.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තය වෙනුවෙන් Brandon Mcmullen ලකුණු 34කට, කඩුලු 05 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ස්කොට්ලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා ගෙන සිටිනවා.

READ:   ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරින් තිදෙනෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්