Friday, July 24, 2026
Homeදේශීයප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් දිවයිනට

ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් දිවයිනට

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව අද (21) කොළඹ වරායට පැමිණියා.

ඒ නිල සංචාරයක් සඳහා යි.

මෙරටට පැමිණි ‘Dupuy de Lôme’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගනු ලැබුවා.

දිගින් මීටර් 102.40 ක් වන මෙම නෞකාව Electromagnetic Research Vessel වර්ගයට අයත් නෞකාවකි.

නෞකාව හා පැමිණි නිලධාරීන් පිරිස ජුනි 27 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිත යි.

READ:   හරක්කටා ඩුබායි යවන්න පොලිස් ඇමතිට මිලියන 700ක අල්ලසක් දෙන්න හදලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්