Thursday, September 10, 2026
Homeදේශීයරාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

රාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ආගමික සංහිඳියාවට හානි වන ප්‍රකාශයක් සිදුකර ඇති බවට චෝදනාමත උන්වහන්සේ පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

READ:   ඖෂධ මිල 16% කින් අද සිට පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්