නයි මැරුණු අහිකුණඨිකයින් අද සුරසැප විඳින ඇමතිවරුන් වී ඇති බවත් ඔවුන් පත් කිරීමට තමන්ද දායක වූ බවත් ඒ පිළිබඳව තමන් කණගාටු වන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල් සම්පත් මහතා පවසයි.
ජන බල පවුර සංවිධානය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
තමන්ගෙන් කෝටි 50ක් ඉල්ලීමට වෙළඳ ඇමතිවරයා කටයුතු කරන්නේ එවන් මුදලක් තමන්ට දීමට නොහැකි බව දැන මෙන්ම තමන් ඕනෑම මොහොතක සිරගත වීමට වුව සූදානම් බව කී අසේල සම්පත් මහතා ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
නයි මැරුණු අහිකුණ්ඨිකයින් ඇමතිලා වෙලා!
නවතම වීඩියෝ
-
🚨"ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින ජනසටන" පොහොට්ටුවේ අනුරපුර මහ රැලිය ඇරඹෙයි.මේන් සෙනඟ..
-
රටක් කම්පා කළ අත්බෝම්බය ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි.
-
🔴රටක් කම්පා කළ මල්කැකුළු දෙකකට එල්ලකළ අත්බෝම්බය ඇදේ.මේක අපහාසයක්!!-ප්රියංකරගෙන් ජනපතිටසැරප්රකාශයක්
-
එයාල අනුරපුරේ යද්දී ජනාධිපතිතුමා පොලොන්නරු යන්නේ ඒකද??-අද අනුරපුරේටයි පොළොන්නරුවටයි හේතුව එරංග කියයි


