Monday, September 14, 2026
HomeදේශීයBREAKING NEWS: කොස්ගොඩ වෙඩි තැබීමක්

BREAKING NEWS: කොස්ගොඩ වෙඩි තැබීමක්

ගාල්ල කොස්ගොඩ, හිද්දරුව ප්‍රදේශයේ දී අද (21) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද අලුයම නිවස ඉදිරිපිට සිටියදී නාඳුනන පිරිසක් විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇත.

වෙඩි වැදීමෙන් පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි හිද්දරුව, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පලාගිය සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

READ:   බන්ධනාගාර නිලධාරියෙකුට දණගස්වා පහරදීලා..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්