Saturday, April 25, 2026
HomeදේශීයOIC ට වෙඩි තියන්න හැදූ සැරයන් රිමාන්ඩ්

OIC ට වෙඩි තියන්න හැදූ සැරයන් රිමාන්ඩ්

මාලබේ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කළ පොලිස් සැරයන්වරයා කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

සිද්ධියෙන් පසු පාලා සැඟව සිට ඇති සැරයන්වරයා නීතිඥයකු මාර්ගයෙන් පෙරේදා (19) අධිකරණයට ඉදිරිපත් වී ඇත.

ඒ අනුව ඔහු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඉකුත් 15 වනදා සැරයන්වරයා බහින්බස්වීමක් අතරතුර ස්ථානාධිපතිවරයාට පහර දී රාජකාරි ගිනි අවිය පෙන්වා තර්ජනය කර තිබේ.

READ:   ඇන්ජියෝ ප්ලාස්ටික් කැතීටරයේ නිර්මාපකයා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්