Friday, September 11, 2026
Homeදේශීයතාවකාලික රියදුරු බලපත්‍රය ගැන තීරණයක්

තාවකාලික රියදුරු බලපත්‍රය ගැන තීරණයක්

තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වන වලංගු කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

පවතින කාඩ් හිඟය හේතුවෙන් ලබන සඳුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

READ:   කොළඹ නොයා දවස් තුනෙන් Passportඑක ගෙදරටම..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්