Thursday, July 23, 2026
HomeදේශීයBREAKING NEWS: පාන් මිල පහළට

BREAKING NEWS: පාන් මිල පහළට

අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට සමගාමීව සෙසු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ද පහත දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ.

READ:   අවුරුදු කටේ දඹුල්ලේ එළවළු මිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්