Friday, June 5, 2026
Homeදේශීයජනපති - පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක්

ජනපති – පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක්

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ජනපති, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡාව පවත්වා තිබේ.

දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇත.

READ:   තෙල් සේවකයෝ අඛණ්ඩ සත්‍යග්‍රහයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්