Saturday, September 12, 2026
Homeදේශීයහජ් උත්සවය ජුනි 29 වනදා

හජ් උත්සවය ජුනි 29 වනදා

මෙවර හජ් උත්සවය එළඹෙන 29 වනදා සැමරීමට නියමිතයි.

ඒ බව කොළඹ මහ පල්ලිය විසින් නිවේදනය කළා.

හජ් උත්සවයට අදාළ නව සඳ බැලීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

READ:   පක්ෂය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ශ්‍රීලනිපය දේව කන්නලව්වක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්