Monday, July 27, 2026
Homeදේශීයඉන්දියාවේ "වාගීර්" එද්දී පාකිස්තානයේ යුධ නෞකාවක් කොළඹට

ඉන්දියාවේ “වාගීර්” එද්දී පාකිස්තානයේ යුධ නෞකාවක් කොළඹට

පාකිස්තාන නාවික හමුදාවට අයත් තිප්පු සුල්තාන් නෞකාව කොළඹ වරායට පැමිණි තිබේ.

පෙරේදා (18) එම යුධ නෞකාව කොළඹ වරයාට සේන්දු වූ බව නාවික හමුදාව පවසනවා.

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති දෙරට අතර සුහදත්වය වැඩිදියුණු කෙරෙන වැඩසටහනකට සහභාගි වීම සඳහා නෞකාව මෙරටට පැමිණ ඇත.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් “වාගීර්” නැමති සබ්මැරීනය ඊයේ (19) මෙරටට පැමිණ තිබේ.

ලබන බ්‍රහස්පතින්දා දක්ශා එම නෞකාව කොළඹ තුළ මෙහෙයුම් සංචාරයක නිරත වීමට නියමිතයි.

READ:   මාස තුනක් වැඩිහිටි දීමනාව ගෙවලා නෑ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්