විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම පෙනී සිටින බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කරයි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටිමින් ඊයේ (09) මේ බව අවධාරණය කාළාය.
ඒ සම්බන්ධයෙන් කලාපීය සහයෝගිතා පිළිබඳව රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණෙමින් මන්ත්‍රිනිය අවධාරණය කළ්Eඅ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රටට ගෙන්වීමට කටයුතු කරන ලෙසය.
මන්ත්‍රිනියගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.
අයිතීන් උදෙසා කාන්තාවෝ ප්‍රශ්නය පාර්ලිමේන්තු ගෙන යති
නවතම වීඩියෝ
-
මළගෙදර යන්නේ කියලා යන්න කිව්වා - මෙයාටත් ලියලා දඩ කොලයක් දෙන්න
-
බෙල්ලන්විල විහාරයේ පෙරහර මංගල්‍යයට ඇමති නලින්ද, නාමල්, පාඨලී ඇතුළු ප්‍රභූන් රැසක් එයි !!
-
🔴සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පත්වීම් ගත් අය අමතමින් ඇමති කළ සුපිරි කතාව
-
මේ ආස හිතෙන වගාවන් බලන්න එන්න දැන් ඔබට පුළුවන් !! ඔබට සියලු පහසුකම් සපයන්න අපි සූදානම් !!


