Wednesday, June 17, 2026
Homeදේශීයඅභිරහස් කාන්තා මළ සිරුරක් හමුවෙයි

අභිරහස් කාන්තා මළ සිරුරක් හමුවෙයි

කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී දින කිහිපයකට පෙර මිය ගිය සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

ඊයේ (18) උදෑසන මෙම මරණය හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 42 ක් වූ ගෝනවල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පොලිසිය පැවසුවා.

ඇය එම නිවසේ තනිව ජීවත්ව ඇති බව අනාවරණය වී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර කැලණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   UPDATE: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්