Sunday, September 27, 2026
Homeදේශීයජලනි ප්‍රේමදාසට 'ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී' ගෞරව නාමය

ජලනි ප්‍රේමදාසට ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී’ ගෞරව නාමය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස වෙත ත්‍රෛනිකායික පළාත් මහා සංඝරත්නයේ ආශිර්වාදය මත ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී’ යන ගෞරව නාමය ප්‍රදානය අද සිදු කෙරුණා. ඒ අද දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී. මෙම ගෞරව නාමය ලබා දීමට හේතු පාඨය ලෙස සඳහන් වන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා කරල ලද උදාරතර මෙහෙවරයි.

READ:   අන්තිමට හොරු දිනුම්. මේක හොරුන්ගේ පාරාදීසයක් - හිටපු ක්‍රීඩා ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්