“ඔබතුමා දවල්ට පත් කෑවද? බඩ පිරුණද?” යනුවෙන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (07) පාර්ලිමේන්තුවේදී විමසූහ.
රජයේ මූලිකත්වයෙන් ගෙන යන සහන මල්ල පිළිබ්ඳව අදහස් දැක්වීමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මේ අතර රන්ජන් රාමනායක මහතාගෙන් පාර්ලිමේන්තු අසුන හිස් වන බව පැවසීමෙන්ද පාර්ලිමේන්තුව උණුසුම් විය.
ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.


