Thursday, October 8, 2026
HomeදේශීයUPDATE: සජබ හිටපු මන්ත්‍රීට ඇප

UPDATE: සජබ හිටපු මන්ත්‍රීට ඇප

වෙඩිතැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හොරණ ප්‍රධාන සංවිධායක පී.ඩී. අබේරත්න මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කිරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

READ:   යල කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 51,000 පනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්