Tuesday, September 8, 2026
Homeදේශීයඅස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ජූලි සිට

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ජූලි සිට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් කිරීම ජූලි මාසයේ සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්