Sunday, September 13, 2026
Homeදේශීයමංජු නිශ්ශංක CIDයට

මංජු නිශ්ශංක CIDයට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මංජු නිශ්ශංක මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ වත්කම් පිලිබඳ ප්‍රකාශයක් සහ තවත් තොරතුරු ලබාදීම සදහා යි.

තම කණ්ඩායමට විරුද්ධව විවිධ මඩ ප්‍රචාර සහ දේශපාලන පලිගැනීම් ක්‍රියාත්මක බව මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මංජු නිශ්ශංක මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව,

READ:   නව අවස්ථා විවර කරමින් ජයගමු ශ්‍රී ලංකා කොළඹට !
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්