පිළිකාකාරක අඩංගු බවට හඳුනාගත් පොල්තෙල් තොගය කිසිසේත් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
මාර්තු 04 වැනිදා එම පොල්තෙල් සාම්පලවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දී ඇති බවත් එම ආයතනය තෙල් තොග මුදා හැරීමට අවසර දී ඇතැයි යන මතය සාවද්‍ය බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මේ දක්වා ප්‍රතිඅපනයනය නොකර රඳවා තබා තිබූ එම පොල්තෙල් සම්බන්ධයෙන් ඊයේ (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර නැවත පරීක්ෂා කිරීමේදී එම පොල්තෙල් තොගයේ පිළිකාකාරක අඩංගු බව තහවුරු වී ඇති බවය.
විස පොල්තෙල් පරීක්ෂණ අසමත්; රටට බෙදා නෑ
නවතම වීඩියෝ
-
ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරන්න අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න 24 වැනිදා උදේ 8.30ට පොල්දූවට එන්න
-
අපිට බස් 10 කින් මෙච්චර මෙට්‍රෝ වලට මෙච්චර ලව්කරන සමාජයක් හදන්න බෑ.ප්‍රසන්න කිව්ව සුපිරි කථාව.
-
22 ජන බලයෙන් පරදවමු!!ඒකාබද්ධ වෘත්තිය සමිති මහපාරට.පන්දම් දල්වා ලිප්ටන් වටරවුමේ කළ උද්ඝෝෂනය.
-
🔴ලාල් පාස්කු තීන්දුව ඔන්න මෙන්න තියා කිව්ව කථාව.පාලක පන්තියේ බෙල්ලට තොණ්ඩුව දාගන්න නීති ගෙන්නේ නෑ


